Sunday, October 5, 2008

Sinhala Blogging

මං ඉගෙන‍ ගන්නේ වයඹ සරසවියෙ කෘෂි පීඨයේ, මගේ card එක
ටකරමා (Takarama). ඔන්න දැන් මමත් සිංහල බ්ලොගර් කෙනෙක්.
ඇත්තෙන්ම මම වෘත්තිමය බ්ලොගර් කෙනෙක්. මම බ්ලොග් ලිව්වේ
කැම්පස් යන්න කලින්, අපේ බැචෙක් ඉන්නව අබිලිං කියල, මට සිංහල
බ්ලොගර් කෙනෙක් වෙන්න කියාල දුන්නේ අබිලිං තමයි. අබිලියා තමයි
බ්ලොග් ලිවිමේ වසංගතය අපේ බැච් එක පුරාම පතුරුවන්නේ. මම
සිංහල බ්ලොග් ලිවීමට නවකයෙක්. ඉතින් මාවත් සිංහල බ්ලොගොස්පියර්
එකට පිළිගන්න.
I’m a student of Wayamba University, Faculty of Agriculture and
Plantation Management. My Friends call me Takarama. This is my
Sinhala blog. This is my first post in Sinhala.

1 comment:

ශාකුන්තල | Shaakunthala said...

ආයුබෝවන්,
මමත් සිංහල බ්ලොග් වලට නවකයෙක් :)
වැඩේ ආතල්!