Sunday, October 5, 2008

University Sub Language

University Language of Sri Lanka

විශ්ව විද්‍යාල උප භාෂාව
මල් පාර - පේරාදෙනිය සරසවිය
සිරීපාදේ - කොළඹ සරසවිය
සයිබීරියාව - කැලණිය සරසවිය
හන්ටින් ඒරියා - රජරට සරසවිය
කොළඹ විශ්ව විද්‍යාලය - තුම්මුල්ලේ මහා විද්‍යාලය
සබරගමුව " - බෙලිහුල් ඔය මහා විද්‍යාලය
රෑහුණු " - හුලං කන්ද මහා විද්‍යාලය

1 comment:

ශාකුන්තල | Shaakunthala said...

පූජාභූමි - රුහුණු සරසවිය