Sri Lanka Current economic problems according to UNP.
YouTube video
Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts
Saturday, December 27, 2008
Thursday, November 13, 2008
Nokia 1110i Tamil and Sinhala Phone
Nokia 1110i is now using sri lankan lanuage sinhala and tamil.this is a fully sri lankan product.
from youtube.com
Tuesday, November 11, 2008
Sunday, October 5, 2008
University Sub Language
University Language of Sri Lanka
විශ්ව විද්‍යාල උප භාෂාව
මල් පාර - පේරාදෙනිය සරසවිය
සිරීපාදේ - කොළඹ සරසවිය
සයිබීරියාව - කැලණිය සරසවිය
හන්ටින් ඒරියා - රජරට සරසවිය
කොළඹ විශ්ව විද්‍යාලය - තුම්මුල්ලේ මහා විද්‍යාලය
සබරගමුව " - බෙලිහුල් ඔය මහා විද්‍යාලය
රෑහුණු " - හුලං කන්ද මහා විද්‍යාලය

Sinhala Blogging
මං ඉගෙන ගන්නේ වයඹ සරසවියෙ කෘෂි පීඨයේ, මගේ card එක
ටකරමා (Takarama). ඔන්න දැන් මමත් සිංහල බ්ලොගර් කෙනෙක්.
ඇත්තෙන්ම මම වෘත්තිමය බ්ලොගර් කෙනෙක්. මම බ්ලොග් ලිව්වේ
කැම්පස් යන්න කලින්, අපේ බැචෙක් ඉන්නව අබිලිං කියල, මට සිංහල
බ්ලොගර් කෙනෙක් වෙන්න කියාල දුන්නේ අබිලිං තමයි. අබිලියා තමයි
බ්ලොග් ලිවිමේ වසංගතය අපේ බැච් එක පුරාම පතුරුවන්නේ. මම
සිංහල බ්ලොග් ලිවීමට නවකයෙක්. ඉතින් මාවත් සිංහල බ්ලොගොස්පියර්
එකට පිළිගන්න.
I’m a student of Wayamba University, Faculty of Agriculture and
Plantation Management. My Friends call me Takarama. This is my
Sinhala blog. This is my first post in Sinhala.

Subscribe to:
Posts (Atom)